Premium Cotton Crew Neck T-Shirt 1
Featured

Premium Cotton Crew Neck T-Shirt

Material: 100% Combed CottonDelivary: Freepayment: Cash on Delivery

LKR 2400

Classic fit t-shirt made from 100% combed cotton. Breathable and durable for daily wear.

Description

බණට, පන්සලට, දානෙට වගේම දන්සල් සහ පෙරහැරවල් සංවිධානය කරන ඔබගේ කණ්ඩායමට හෝ සමිතියට අවශ්‍ය උසස්ම තත්ත්වයේ ටී-ෂර්ට් දැන් Danu Clothing වෙතින්!

​අඩු මිලට ඇති බාල රෙදි වලට නොරැවටී, වසර ගණනාවක් විශ්වාසයෙන් භාවිතා කළ හැකි ඉහළ ප්‍රමිතියක වෙනස අදම අත්විඳින්න.

​✨ ඇයි ඔබ අපේ T-Shirt එකක් තෝරාගත යුත්තේ?

​✅ දවස පුරා සුවපහසුව දෙන,220 gsm බරින් යුතු Soft Cotton රෙද්දෙන් නිමවා ඇත.

​✅ වර්ණ නොයන ලෙස ඉතා සියුම්ව නිම කළ බෞද්ධ කොඩිය සහිත එම්බ්‍රොයිඩර් (Embroidery) මෝස්තරය.

​✅ ඔබගේ සමිතියේ හෝ සංගමයේ ලාංඡනය (Logo) එම්බ්‍රොයිඩර් කර ලබාගැනීමේ හැකියාව.

​✅ ශාන්තභාවය, පිළිවෙල සහ ගෞරවය මැනවින් විහිදුවන උසස් නිමාව.

​💰 විශේෂ මිල සහ දීමනා:

​💵 මිල: රු. 2,400/- පමණි.

​🚚 දිවයින පුරා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE Delivery)

​📦 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery).

Customer Reviews

No reviews yet

Be the first to review this product

TotalLKR 2,400per T-shirt