NOCO පොල් කේක්" 1
FeaturedBaked Goods

NOCO පොල් කේක්"

අමුද්‍රව්‍ය: පොල්, රටඉදි, පුහුල්දෝසි, සීනි, කුළුබඩු (රසය සඳහා)බර ප්‍රමාණ: 500g, 1kg, 2kgනැවුම් බව: දිනපතා නැවුම්ව පුළුස්සනු ලැබේකල් තබා ගැනීමේ කාලය: කාමර උෂ්ණත්වයේ දින 4ක් (ප්‍රෙසවේටිව් නැති නිසා)

LKR 600 per kg

පොල්, රටඉදි, පුහුල්දෝසි වලින් හදපු ඇත්ත රසය. කිසිම ප්‍රෙසවේටිව් එකක් නැහැ.

Description

අපේ කේක් එකේ රහස තමයි හරිම සරල වීම. 🥥 අපි පාවිච්චි කරන්නේ හොඳම තත්ත්වයේ පොල්, රටඉදි, පුහුල්දෝසි සහ සීනි. ඊට ටිකක් කුළුබඩු එකතු කරන්නේ රසය වැඩි කරගන්න. එඑච්චරයි! හරිම මෘදුයි,වගේම හරිම රසයි. ගාන පොල් ටික නිසා ලැබෙන හැපෙනසුළු ගතිය, රටඉදි නිසා ලැබෙන ස්වභාවික පැණි රසය – දෙකේම මිශ්‍රණය අපූරුයි. 😋වැදගත්ම දේ තමයි – අපි කිසිම කල් තබා ගන්න රසායනික ද්‍රව්‍යයක් (ප්‍රෙසවේටිව්) එකතු කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේක හරිම ස්වභාවික රසයක් තියෙන්නේ. දවස් 4ක් විතර කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන්, නමුත් හැකි ඉක්මනට කන්න අපි කියන්නේ – මොකද ඇත්ත රසය වැඩිපුරම දැනෙන්නේ එතකොටයි! ✨

Customer Reviews

No reviews yet

Be the first to review this product

TotalLKR 600per kg